sevani Alwis

sevani Alwis

ජපානයේ ප්‍රධාන පෙලේ සමාගමක් වූ මිට්ෂුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

සිකුරාදා, 10 පෙබරවාරි 2023 10:03

බදු සංශෝධනය රැවටිල්ලක් පමණයි…

බිලියන ගණනින් රජයට බදු ගෙවිය යුතු කැසිනෝ ජාවාරම්කරුවන්, සීනි – සුදු ළූණු බදු වංචාකරුවන් වැනි බදු පැහැර හැර ඇති මහා පරිමාණ පිරිස් නිදැල්ලේ සිටී.

සිකුරාදා, 10 පෙබරවාරි 2023 09:54

පළාත් මට්ටමින් ක්‍රීඩා සභා…

පළාත් මට්ටමින් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා සභා පිහිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

වර්තමානයේ මෙරට බොහෝ පාලකයින් කිසිදු අවස්ථාවක ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් පිළිනොගත් බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.

ජාත්‍යන්තර බැංකුවලින් ශ්‍රී ලංකාව විසින් ලබාගන්නා ලද අය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 09 පෙබරවාරි 2023 11:51

රට දාල යන අය ආයෙ ලංකාවට එන්න එපා - ඩයනා ගමගේ

අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියාය.

ප‍්‍රබල භූමිකම්පා දෙකකින් වී විපතට පත්ව සිටින තුර්කිය සහය ඉල්ලන ඕනෑම මොහොතක සහය වීමට සූදානම් බව විදේශ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

අඟහරුවාදා, 07 පෙබරවාරි 2023 17:24

අර්බුදය සහ අරගලය

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website