sevani Alwis

sevani Alwis

සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 20:03

පකිස්ථානයෙන් ලංකාවට හමුදා පුහුණුව…

පාකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza, NI) (පෙබ 10) ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා පාකිස්තානයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවට සහතික වන ලදි.

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ (10) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා ශ්‍රි පාද මාර්ගයේ වන්දනාකරුවන් දිගු පොලිම් වල රැදි සිටින බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

පෙබරවාරි මාසය සඳහා ගල් අඟුරු වලට අවශ්‍ය මුදල ලෙස රුපියල් බිලියන විසි දෙකක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කරයි.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 19:47

හර්ෂද සිල්වා ඉවතට..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා යළි පත් කිරීමක් සිදුකර නැත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා තුනක් එන්ජින් කැඩී දැන් තිබෙන්නේ බිම බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ''සතුන් සමග සෙනෙහසේ සතිය'' අද (11)ආරම්භ වෙයි.

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද(11) අලුයම මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මුහුණ දී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට අනිද්දා දිනයේ කැඳවූ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 14:33

එක්ස්රේ කොල නෑ.. පිටපත් ජංගම දුරකතනයට..

අද වන විට රෝහල්වල එක්ස්රේ මුද්‍රණය කිරීමේ හැකියාව නැති බව ජාකින බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website