sevani Alwis

sevani Alwis

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකගේ නිවසේ තිබේ ගංජා පැළ කිහිපයක් සොයාගෙන තිබේ.

අත්වැරදීමකින් යුද හමුදා නිලධාරියකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී තරුණීයක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

රටේ දැනට පවතින ආර්ථික අර්බුධයත් සමග පළාත් පාලන මැතිවරණයක් අවශ්‍ය නොමැති බවත්, පිඩාවට පත් වි සිටින ගොවියා ශක්තිමත් කිරිමට සියළු පාර්ශවයන් එකතු වි කටයුතු කල යුතු බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

ඔහු දැනුම් දෙන්නේ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) දිනය සඳහා වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙසයි.

ඉන්ධන ඉල්ලුම සහ සැපයුම කළමනාකරණය කරමින් ඉන්ධන හිඟයක් වළක්වා ගැනීම සඳහා තමා විසින් ඉදිරිපත් කළ විසඳුම් සහ යෝජනා වලට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විරුද්ධ වූ බවත් එහෙත් අවසානයේ තමා විසින් යෝජනා කළ විසඳුම් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඉදිරියේදී නීතියේ විධාන ආධිපත්‍යය ඉටු කර සියලු දෙනාටම නීතිය සමානාත්මතාව ඇති කරන රටක් නිර්මාණය කරන බවත්, මත් උවදුර රටින් තුරන් කිරීමට කටයුතු කර ඒවා මෙරටට ගෙන්වන සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, බලයට හා ධනය මත නීතිය යටපත් වූ යුගය අවසන් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 11දා කෑගල්ල ජාතික ජන බලවේගයේ රැලිය අමතමින් පැවසීය.

දිවයින පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Facebook ඔස්සේ සංවිධානය වී බියගම , බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ සහය ඇතිව සිදු කරනවා යැයි පැවසෙන අනවසර මැණික් ගැරිමේ ජාවාරම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාගේ අධික්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website