ඒ සම්බන්ධයෙන් ඔහු කඩුගන්නාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුගන්නාව නගර සභාවේ මන්ත්රීවරයෙකු මෙම සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණයට ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් ව සිටියි.
ඔහුගේ ගෙවත්තේ මල් පෝච්චිවල වගා කළ අඩි හතරක් පමණ උසින් යුත් ගංජා කළ කිහිපයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
පරීක්ෂණ ඉදිරියටත් ක්රියාත්මක වෙමින් ඇත.