sevani Alwis

sevani Alwis

ඉරිදා, 12 පෙබරවාරි 2023 20:09

මැතිවරණ කටයුතු ඇණහිටී..

පලාත් පාලන මැතිවරණයට අදාලව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් සිදු කළ යුතු කටයුතු මේ වනවිට අතරමග ඇනහිට ඇති බව වාර්තා වෙයි.

ඔරුවක ගමන් කරමින් සිටියදී එය පෙරළී යාමෙන් පාසල් සිසුන් තිදෙනෙක් සහ ගුරුවරයෙක් මරණයට පත්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඇයගේ බිලිදිය ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඉදිකටු පහන ප්‍රදේශයේදි (11) දින රාත්‍රියේ බිහි කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.

රජයේ රෝහල්වල සිදු කිරීමට සැලසුම් කර ඇති අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙනු දැනුම් දී තිබේ.

ඉරිදා, 12 පෙබරවාරි 2023 09:52

කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

කටාන - දිවුලපිටිය මාර්ගයේ දිසාගෙවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

ඩෙංගු රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.

පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉරිදා, 12 පෙබරවාරි 2023 08:22

තවත් 3000ක් දුම්රිය සේවයට…

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල වැටුප් සහ උසස්වීම් සම්බන්ධව මේ වන විට මතුව තිබෙන විවිධ ගැටලු සහ දුම්රිය රියදුරු ඇතුළු අනෙකුත් ශ්‍රේණිවල වැටුප් හා උසස්වීම් සම්බන්ධව මතුව තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (11) සිදු කෙරිණි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website