sevani Alwis

sevani Alwis

මාමණ්ඩිය සහ බැණා අතර ඇති වු ගැටුමකින් මාමණ්ඩිය ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, සැකකාර බැණා (09) දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව වහාම අත්හිටුවන්නැයි නියෝගයක් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීන්දුව අනුව මැතිවරණ කොමිසමට ඉදිරියටද කටයුතු කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කලේය.

සිකුරාදා, 10 පෙබරවාරි 2023 18:31

බුත්තල භූචලනයක්…

බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

සිකුරාදා, 10 පෙබරවාරි 2023 18:28

ශ‍්‍රී ලංකාව තුර්කියට ආධාර යවයි…

විපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

සිකුරාදා, 10 පෙබරවාරි 2023 18:23

වාහන අලෙවිය සම්පූර්ණයෙන්ම නවතී..  

අද වන විට මෙරට වාහන අලෙවි ව්‍යාපාරය බින්දුවටම වැටී ඇති බව මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබේ.

පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40කට අධික සංඛ්‍යවක් පසුගිය මාස තුන ඇතුළත ප්‍රති නැව්ගත කිරීමට නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසයි.

2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද(10) ආරම්භ වෙයි.

පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website