සිකුරාදා, 10 පෙබරවාරි 2023 18:23

වාහන අලෙවිය සම්පූර්ණයෙන්ම නවතී..   Featured

අද වන විට මෙරට වාහන අලෙවි ව්‍යාපාරය බින්දුවටම වැටී ඇති බව මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.


මේ වන විට මෝටර් රථයක් අයකු එම වාහනය විකිණීමට සෙවුවද අලුතින් වාහනයක් මිලදී ගැනීමට කිසිවෙක් උත්සාහ නොගන්නා බවද සංගමයේ ලේකම් ප්‍රසාත් කුලතුංග මහතා පැවසීය.

මෙම තත්ත්වය මත මෝටර් රථ අලෙවි කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇතැයිද ඔහු පැවසීය.

කොරෝනා වසංගතයක් සමග කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටීමෙන් පසු වාහන ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීම නිසා කර්මාන්තයේ නිරත වූ අය විකල්ප ක්ෂේත්‍ර වෙත යොමු වී ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

 

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website