sevani Alwis

sevani Alwis

අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:50

යුරියා මිල අධිකයි.. තේ වගාව හාන්සියි..

තේ වගාව සදහා යොදන නයිට්‍රජන් අඩංගු කිලෝ පනහක යුරියා වර්ගයේ රසායනික පෙහොර බෑගයක මිල රැපියල් 17,500ක ඉහළ මිලක් විම හේතුවෙන් පෙහොර යෙදිමට නොහැකි විම නිසා ප්‍රදේශ රැසක තේ වගාවන් හිි තේ පදුරැ කහපැහැ විි දුර්ලව වි තේ වගාවන් විනාශ වෙමින් ඇතැයි කුඩා තේ වතු හිමියන් කියති.

විදුලිය බිල වැඩි කිරීම පිලිබදව විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැති සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන්ව තිබේ.

මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය දින නියම කළ පරිදිම පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇති හෙයින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම මුදල් අමාත්‍යාංශයේත්, මුදල් ලේකම්වරයාගේත් වගකීම බවත් එසේ කිරීමට නොහැකි නම් මුදල් ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවත් නිදහස් ජනතා සන්ධානය කැකිරාවේදි පැවැත් වූ රැස්වීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා තිබේ.

අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:33

ජනාධිපති නින්දිත වෑයමක..- හෙලිකොප්ටරය

නිදහස් ජනතා සන්ධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් සමග පැවැත්වීමට නියමිත මහමැතිවරණයත් ඉන්පසු පැවැත්වෙන ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කොට මේ රටේ තිබෙන මන්දිර දේශපාලනයට නැවතීමේ ලකුණ තබා අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය ඇතුළු රට පුරා තිබෙන සියලු‍ ජනාධිපති මන්දිර ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා සහ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය විශ්වවිද්‍යාල බවට පත් කරන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (12) සවස පැවසීය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමි වී තිබේ.

පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී අත්‍යවශ්‍ය ශල්‍ය කර්මද නතර කිරීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නවගමු පත්තිනි දේවාලය අද සිට දින නියමයක් නැති වසා දමා තිබේ.

මෙරට වාහන වල අනතුරුදායක වායු බැලුන නැවත සවිකර දීම සඳහා ප්‍රධාන පෙළේ ආයතන තුනක් එම වාහන ආපසු කැඳවා තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website