අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:50

යුරියා මිල අධිකයි.. තේ වගාව හාන්සියි.. Featured

තේ වගාව සදහා යොදන නයිට්‍රජන් අඩංගු කිලෝ පනහක යුරියා වර්ගයේ රසායනික පෙහොර බෑගයක මිල රැපියල් 17,500ක ඉහළ මිලක් විම හේතුවෙන් පෙහොර යෙදිමට නොහැකි විම නිසා ප්‍රදේශ රැසක තේ වගාවන් හිි තේ පදුරැ කහපැහැ විි දුර්ලව වි තේ වගාවන් විනාශ වෙමින් ඇතැයි කුඩා තේ වතු හිමියන් කියති.

එම මුදලට පොහොර මිලදී ගෙන තේ කර්මාන්තය සිදු කර ගෙන යැමට නොහැකි බවද තේ වගාකරැවන් පවසති.

රජය මගින් කුඔුරැ ගොවිතැන සදහා රැපියල් දසදහසක මුදලකට ලබා දෙන යුරියා පෙහොර තේ වගාව සදහාද ලබා දෙන ලෙස තේ ගොවිහු ඉල්ලා සිටිති.

තේ වගාව සදහා තවත් මාස කිහිපයක් පෙහොර යෙදිම සිදු නොකල හොත් තේ වගාව සහ මුලින්ම විනාශ වි යැමෙි අවදානමක් පවතින බවද තේ වගාකරැවන් වැඩිදුරටත් පෙන්වා දෙති.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website