අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:43

දීර්ඝ විදුලි කප්පාදුවක්ද.. විදුලි බිල වැඩි කිරීමද.. සාකච්චා බිද වැටේ.. විදුලි සැපයුම අර්බුදයක.. Featured

විදුලිය බිල වැඩි කිරීම පිලිබදව විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැති සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන්ව තිබේ.

විදුලිය බිල සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට එන්නැයි ජාතික සභාව විදුලිය බල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඊයේ කල දැනුම් දීම අනුව මෙම සාකච්චාව පැවැත්වින.

විදුලි බිල වැඩි නොකරන්නේ නම් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දී තිබිනි.

නමුත් මහජන උපයෝගීතා කොමිසම ඒ සඳහා අද දිනයේ අවසර දී නැත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website