අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:37

තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමනවා…- මැතිවරණ කොමිසම Featured

එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා තිබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මේ බව තහවුරු කරයි.

තැපැල් ඡන්ද විමසීමට අදාළ මැතිවරණ පත්‍රිකා මුදල් ගෙවීමකින් තොරව රජයේ මුද්‍රණාලය විසින් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මත මෙම තත්ත්වය උදාවී තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website