sevani Alwis

sevani Alwis

කොළඹ ඉන්දියානු වීසා කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. ඒ , ආරක්ෂක සිදුවීමක් මතයි.

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

මහජන බැංකුව විසින් තෙල් සංස්ථාවෙන් ඉන්ධන තොග මිලදී ගැනීමට බෙදුම් කරුවන් වෙනුවෙන් විවෘත කර තිබූ ගිණුම අත්හිටුවා ඇතැයි ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල්දැමීමත්, පළාත් පාලන මැතිවරණයද කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින තත්ත්වයක ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ කථානායකවරයාගේ විශේෂ අවධානය යොමුකරන ලෙස ඉල්ලා නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන 35කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇත.

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.

තුර්කි - සිරියා භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇති රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇමරිකාවේ ඉහළම පෙලේ රාජ තාන්ත්‍රිකයෙකු ඇතුළු විසි දෙනෙකුගෙන් යුත් පිරිසක් ඇමරිකානු ගුවන් හමුදා විශේෂ යානා දෙකකින් ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website