බදාදා, 15 පෙබරවාරි 2023 21:23

වැටලීමකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ පොලිසියේ 4කට මරණ දඬුවම Featured

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

ඒ , 2005 වර්ෂයේදී තිස්සමහාරාම මාගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මරණ දඬුවම නියම කර ඇත්තේ එකල තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුටයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website