බදාදා, 15 පෙබරවාරි 2023 21:05

‘බදු ගෙවන්න බෑ..’ විරෝධතා දැඩි කරනවා.. Featured

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම බදු ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට අවශ්‍ය පෙර සූදානමක් පෙන්වා ඇති නමුත් ඒ අනුව කටයුතු නොකරන්නේ නම් එම පියවරයන්ට එළඹෙන බව ද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.
මූල්‍යමය නොවන ප්‍රතිලාභ සදහා ලබා දුන් සංශෝධන හරහා මේ බදු ප්‍රතිපත්ති වෙනස් කළ හැකි බව ද පෙන්වා දී ඇතැයිද ඔහු පැවසීය.

එවැනි පසුබිමක ප්‍රතිපත්ති වෙනස් කිරීමට නොහැකි බව පවසන්නේ නම් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ඔහු අවධාරණය කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website