sevani Alwis

sevani Alwis

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා.

නව ආදායම් බදු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාට තවත් ලිපියක් යොමුකර තිබෙනවා.

සිකුරාදා, 17 පෙබරවාරි 2023 07:55

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අද (17) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් සිදු කල පහර දිමක් හේතුවෙන් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) දා රාත්‍රියේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පැවැසීය.

අප රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට අප රටේම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල රාජකාරි කාර්යාලය පොලීසිය විසින් මූද්‍රා තබා තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද (16දා) චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.

විදුලි බිල ඉහළ දැමීමත් සමග ඊට සමගාමීව බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන් රැසක් කියා සිටිති.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 15:56

පොලිසිය වටලා විරෝධතා.. වැලිගම උණුසුම්..

ගාල්ල වැලිගම පොලිසිය ඉදිරිපිට අද දහවල් කාලයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය මත අපේක්ෂකයන් රැසකගේ රැකියා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website