බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 15:56

පොලිසිය වටලා විරෝධතා.. වැලිගම උණුසුම්.. Featured

ගාල්ල වැලිගම පොලිසිය ඉදිරිපිට අද දහවල් කාලයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඊට හේතුවී ඇත්තේ එම වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 10ක දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයන් එයට සම්බන්ධ නැති බව පවසමින් පිරිසක් විරෝධතාවයේ යෙදීමයි.

අදාල දැරිය බාහිර පන්ති අවසන් වී නිවස කරා යද්දී තරුණයන් සිව් දෙනෙකු විසින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට දැරියගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ල මත සැකකටයුතු තරුණයන් දෙදෙනෙකු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එසේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් තරුණයන්ගේ ඥාතීන් හිතවතුන් ඇතුළු පිරිසක් පොලිසිය ඉදිරිපිට රැස්ව විරෝධතා පවත්වා ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website