සිකුරාදා, 17 පෙබරවාරි 2023 07:57

සාකච්ඡාවක් ඉල්ලා වෘත්තීයවේදීන්ගෙන් ජනපතිට තවත් ලිපියක් Featured

නව ආදායම් බදු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාට තවත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව ගැටලුව විසඳීම සඳහා බලධාරීන්ට සතියක කාලයක් ලබාදෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මීට පෙරද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණා.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website