බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 16:02

ජනක රත්නායකගේ කාර්යාලය පොලිස් භාරයට ගනී.. සීල් තියයි… ජනක රටින් පිටවෙයි… Featured

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල රාජකාරි කාර්යාලය පොලීසිය විසින් මූද්‍රා තබා තිබේ.

අධිකරණයෙන් ලද නියෝගයට අනුව මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත.
මහජන උපයෝගිතා කොමිසමේ කොල්ලුපිටිය මයිකල් පාරේ පිහිටි නිල කාර්‍යාලයට මෙසේ මුද්‍රා තැබූ තැබූ බව පොලිසිය කියයි.

මෙම කාර්යාලයේ ඇති වැදගත් ලේඛණ කිසියම් පිරිසක් විනාශ කිරීමට උත්සාහ කරන්නේ යයි කොල්ලුපිටිය පොලීසියට ලැබුනු පැමිණිල්ලක් අධිකණයට කරුණු වාර්තා මෙම නියෝගය ලබාගෙන ඇත.

දැනට විදේශගතව සිටින ජනක රත්නායක මහතා නැවත මෙරටට පැමිණි පසු කාර්යාලය විවෘත කිරීමට නියමිතය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website