බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 15:54

මැතිවරණයට තරග කරන්න පඩි රහිත නිවාඩු දැමූ සේවකයන් රැසක් අමාරුවේ.. හිඟාකන්න වෙයිලු… Featured

මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය මත අපේක්ෂකයන් රැසකගේ රැකියා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.

පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන් 3000 කට අධික පිරිසක් වැටුප් රහිත නිවාඩු දමා ඉදිරිපත් වී සිටිති.

වැටුප් රහිතව නිවාඩු ලබා සිටි නිසා මැතිවරණය තවත් මාස ගණනාවකින් කල් ගියොත් දරු පවුල් ජීවත් කරවීම පවා අසීරු වන බව ඔවුන් සඳහන් කරති.

මේ පිළිබඳව එම අපේක්ෂකයන් කිහිප දෙනෙකුම මැතිවරණ කොමිෂන් සභාවට ලිපි මගින් දැනුවත් කර ඇත.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website