සදුදා, 13 පෙබරවාරි 2023 13:45

රට පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයි - සෞඛ්‍ය අමාත්‍යාංශය Featured

දිවයින පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ , මෙම සතිය ඇතුළත එන්නත් ලක්ෂ 20ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.

එම එන්නත් තොගය ලබන වසරේ මැද භාගය දක්වා ප්‍රමාණවත් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක L.D. කිත්සිරි මහතා සඳහන් කළේ ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website