සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 19:47

හර්ෂද සිල්වා ඉවතට.. Featured

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා යළි පත් කිරීමක් සිදුකර නැත.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර මේ වන විට එහි මුදල් කාරක සභාවේ නව සාමාජිකයන් පත් කර ඇත.

පෙරදී එම කාරක සභාවේ සභාපති වූ හර්ෂ ද සිල්වා මහතා මෙවර සාමාජිකයෙකු ලෙස හෝ පත් කර නැත.

එම කමිටුව පත් කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ දින ඉදිරිපත් කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website