Editor

Editor

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:43

නියඟයෙන් 306934 ක් පීඩාවට

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් අසූනවදහස් අසූපහක පුද්ගලයන් තුන්ලක්‍ෂ හයදහස් නවසිය තිස් හතර දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන් හිදී ඊයේ රාත්‍රියේ පැවති පන්දු වාර 50 ක්‍රිකට් තරගයේ දී ලකුණු 238ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා ඇතුළු එම පාර්ශ්වයේ 5 දෙනෙකුගේ නාමයෝජනා පාපන්දු නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කර ඇත.

මැලේසියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටතට පැමිණ නගරය වෙත ගමන් කරන විට අහස සිඹින ගොඩනැඟිලි කන්දරාව අතරින් මතුවන එක් සුවිශේෂී ගොඩනැඟිල්ලක් වෙයි. ඒ නවීන මැලේසියාවේ සංකේතය වන පෙට්‍රොනාස් කුට්ටම් කුළුණයි.

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02 ක් 28 දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

පාස්කු ප්‍රහාර මාලාව එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

ඖෂධ අසාත්මිකතා හේතුවෙන් රෝගීන් මිය යන්නේ නම් ඒවා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර වෙත යොමු නොකරන්නේ ඇයි දැයි, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසති.

2010 ජනවාරි 24 වන දා, ලංකාවේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබිය දී, හරිත් එක්නැළිගොඩගේ පියා වූ ප්‍රගීත් අතුරුදන් වූ බවට වාර්තාවන විට හරිත්ගේ වයස අවුරුදු 13කි.

අද දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website