ජාත්‍යන්තර පුවත්

බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:39

පාකිස්ථාන මහමැතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි

පාකිස්ථාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (08) උදෑසන ආරම්භ විය.

අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට රුසියානු ගගනගාමියකු වන ඔලෙග් කොනොනෙන්කෝ සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බදාදා, 07 පෙබරවාරි 2024 09:40

ජපාන රූ රැජනගේ කිරුළ ගැලවෙයි

ජපානයේ රූ රැජන ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබිණි.

සෙනගාල් රාජ්‍යයේ ජනපතිවරණය දින නියමයක් නැතිව කල්දැමීම හේතුවෙන් එරට ගැටුම් ඇතිව තිබේ.

පකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් බර අවි යොදාගෙන උතුරු පකිස්තානයේ පොලිස් ස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇති අතර තවත් 06 දෙනකු තුවාල ලබා තිබේ.

මේ සතියේ මාලදිවයිනට ළඟා වීමට නියමිත චීන නැවක් නිසා ඉන්දීය රජය කලබලයට පත්ව තිබේ.

දකුණු ඇමරිකානු රටක් වන චිලි රාජ්‍යයේ මෙම දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින දරුණු ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ (05දා) වන විට 112ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

සදුදා, 05 පෙබරවාරි 2024 09:30

කාල් වෙදර්ස් ජීවිතක්ෂයට

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් තිබේ.

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso)පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

වසංගතයක බරපතළකම සකල ලෝකවාසීන්ම දැන ගත්තේ කොවිඩ් වසංගතය රටවල් 229 ක පැතිරීමෙන් ඇවෑමෙන් ය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website