බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:39

පාකිස්ථාන මහමැතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි Featured

පාකිස්ථාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (08) උදෑසන ආරම්භ විය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුව මෙලෙසමහ මැතිවරණය පැවත්වෙයි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන ගණනාවක් වන පාකිස්ථානුවන් ඉතා උද්යෝගයෙන් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පාකිස්තානයේ ජංගම දුරකථන සේවා ද අත්හිටුවා තිබුණි.

බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ මෙය පකිස්ථානයේ දූෂිතම මැතිවරණය බවයි.

ඊයේ දිනයේදී බලුකිස්තාන් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගියහ

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website