අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:56

ජනපතිවරණය කල් දැමීමත් සමග සෙනගාල් ඇවිළෙයි Featured

සෙනගාල් රාජ්‍යයේ ජනපතිවරණය දින නියමයක් නැතිව කල්දැමීම හේතුවෙන් එරට ගැටුම් ඇතිව තිබේ.

එරට ජනපති මැකී සාල් විසින් ජනපතිවරණය කල්දැමීමත් සමග මෙම අස්ථාවරත්වය ගොඩනැඟී තිබිණි.

එරට ජනපතිවරයා මැතිවරණය කල්දමන බව නිවේදනය කළේ ඉකුත් සෙනසුරාදා දින වන අතර ජනපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 25 වැනිදාය.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website