අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:51

මාලදිවයිනට එන චීන නැවක් නිසා ඉන්දියාව කැළඹෙයි Featured

මේ සතියේ මාලදිවයිනට ළඟා වීමට නියමිත චීන නැවක් නිසා ඉන්දීය රජය කලබලයට පත්ව තිබේ.

ඉන්දීය ආණ්ඩුව පවසන්නේ මෙය ඔත්තු බැලීමේ යාත්‍රාවක් බවයි. නවදිල්ලි ආණ්ඩුව හා මාලදිවයින් රජය අතර ද සබඳතා අයහපත් ලෙස වර්ධනය වී ඇති සමයක මාලේ වෙත චීන නැව පැමිණීම මේ අර්බුදය තවත් උග්‍රකර තිබේ. චීන නැව් ඉන්දියානු සාගරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන බවත් ඒවා නීත්‍යානුකූල බවත් චීන නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.

චතුර පමුණුව

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website