ජාත්‍යන්තර පුවත්

ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ හමාස් අන්තවාදීන් අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් ඊයේ (09දා) දහවල් වන විට ඊශ්‍රායල හා පලස්තීන වැසියන් 1100 කට අධික පිරිසක් මිය ගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

● 500ක් මරුට – 2000 කට තුවාල

● 50ක් පැහැරගෙන ගාසා තීරයට ගෙන ගිහින්
● එක් දිනකදී රොකට් ප්‍රහාර පන්දහසක්

ඉරිදා, 08 ඔක්තෝබර් 2023 09:14

භූ කම්පනයකින් සිය ගණනක් මරුට

බටහිර ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබේ.

ඉරානයේ සිදු කළ වැටලීම්වලදී සොයාගත් වෙඩි උණ්ඩ මිලියන 1.1 ක ප්‍රමාණයක් ඉකුත් සඳුදා (02) යුක්‍රේනයට යැවූ බව ඇමරිකා එක්සත් ජනපදය විසින් නිවේදනය කර තිබේ.

ඇමෙරිකානු කථානායක කෙවින් මැකාති ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයකින් පරාජය වී තිබේ.

භූ කම්පනයක් ඇති වූ විට පුද්ගලයෝ බොහෝ විට වැරදි දේ කරති. එවන් අවස්ථාවක අපගේ සහජ බුද්ධිය ක්‍රියාත්මක වී අපි සිතීමකින් තොරව එකතැනක සිටීමට හෝ දිවීමට හැකිය.

‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය සමඟ ජනපතිවරණ ඡන්ද සටන ආරම්භ කළ මොහොමඩ් මුයිසු මාලදිවයින් ජනපතිවරණය ජය ගැනීම විශේෂත්වයකි.

ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 29 වැනිදා සිට නිව්යෝ(ර්)ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

සෙනසුරාදා, 30 සැප්තැම්බර් 2023 11:38

ඇතුළු වෙන්න අවසර නැති චීන නැව ලංකාව දෙසට..

Shi Yan 6 චීන පර්යේෂණ නෞකාවට ඔක්තෝබර් මාසයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමට අවසර දී නැති බව විදේශ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණද එම නෞකාව ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website