ඉරිදා, 08 ඔක්තෝබර් 2023 09:14

භූ කම්පනයකින් සිය ගණනක් මරුට Featured

බටහිර ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූමි කම්පාවක් ඇති වී තිබේ.

භූමි කම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු පමණ මියගොස් 1,000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website