බදාදා, 04 ඔක්තෝබර් 2023 09:56

භූ කම්පන අවස්ථාවක් කලින් අත්හදා බැලිය හැකිද? Featured

භූ කම්පනයක් ඇති වූ විට පුද්ගලයෝ බොහෝ විට වැරදි දේ කරති. එවන් අවස්ථාවක අපගේ සහජ බුද්ධිය ක්‍රියාත්මක වී අපි සිතීමකින් තොරව එකතැනක සිටීමට හෝ දිවීමට හැකිය.

නමුත් පෘතුගාලයේ විශ්ව විද්‍යාලයක් 'වර්චුවල් රියැලිටි' ක්‍රීඩාවක් නිර්මාණය කර ඇති අතර එය පොළව සෙලවීමට පටන් ගන්නා විට එය කෙබඳුද යන්න ප්‍රතිනිර්මාණය කරයි.

එය නිරන්තරයෙන් භූමිකම්පා ඇතිවන ඉන්දුනීසියාවේ සිසුන් වඩා හොඳින් පූර්ව සුදානම් කිරීමට භාවිතා කෙරේ. BBC ලෝක සේවයේ People Fixing the World හි මයිරා අනුබි එය අත්හදා බලා ඇත.

 

BBC

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website