අඟහරුවාදා, 03 ඔක්තෝබර් 2023 09:47

චීන හිතවාදී විපක්‍ෂ අපේක්‍ෂක මාලදිවයිනේ ජනපති පුටුවට Featured

‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය සමඟ ජනපතිවරණ ඡන්ද සටන ආරම්භ කළ මොහොමඩ් මුයිසු මාලදිවයින් ජනපතිවරණය ජය ගැනීම විශේෂත්වයකි.

ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ. නොවැම්බර් 17 වැනිදා නව ජනපතිවරයා පත් වන තෙක් වත්මන් ජනපති සෝලි භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.

1978 දී උපත ලද මුයිසු එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත.


චතුර පමුණුව

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website