ජාත්‍යන්තර පුවත්

බටහිර අප්‍රිකාවේ කේප් වර්ඩ් වෙරළ තීරය ආසන්නයේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කෙරේ.

බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:17

චීනයේ රැකියා වියුක්තිය ඉහළට

චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළ යමින් ඇති බව ඉකුත් මාස කිහිපයේදී වාර්තා විය.

තලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගෙන වසර දෙකක් ගත වී ඇතත්, ඔවුන්ගේ පාලනය කිසිදු රටකින් නිල වශයෙන් පිළිගෙන නැත.

අඟහරුවාදා, 15 අගෝස්තු 2023 10:16

ට්‍රම්ප් ට තවත් චෝදනාවක්

ජෝර්ජියා ප්‍රාන්තයේ 2020 මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.

යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගෙන් පසු යාපනයේ විදුහලක 8 වසරේ අධ්‍යාපනය ලබන කිල්මිෂා දියණිය ඉන්දියාවේ ප්‍රසංග වේදිකාවේදී මහත් කතාබහකට ලක්ව සිටී.

ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි.

ලොව පුරා පවතින දැඩි උණුසුම අතරේ සිරියානු-තුර්කි දේශසීමා ආසන්නයේ කඳවුරුවල ජීවත් වන අවතැන් වූ පවුල් සිය ගණනක් සිසිලක් සොයාගත නොහැකිව අසරණ වී සිටිති.

වසර 47කට පසු පළමු වරට රුසියාව විසින් සඳ වෙත රොකට්ටුවක් යවනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියන්මාරයේ සිට මැලේසියාවට පලා යමින් සිටි රෝහින්ග්‍යා ජාතිකයන් රැගත් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් එහි සිටි පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

ශාන්තිකර සාගරයේ පිහිටි සුප්‍රකට සංචාරක පාරාදීසයක් වන හවායි දූපත් සමූහයට අයත් මායූ දූපතේ පසුගියදා හටගත් ළැව් ගින්නට හසුවී මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික සුළං තත්ත්වයත් සමඟ වේගයෙන් පැතිරී යන ළැව්ගින්න හේතුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව දහසකට ආසන්න බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website