සදුදා, 14 අගෝස්තු 2023 09:26

ඉරානයේ මුස්ලිම් පල්ලියකට අයි.එස්. ප්‍රහාරයක් Featured

ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි.

දේවස්ථානයේ ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, වෙඩි තැබීම කළ තැනැත්තා අත්අඩංගුවට ගත්තේය. ඔහු අයි.එස්. සාමාජිකයකු බව මේ වනවිට තහවුරු වී ඇත.

SN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website