සදුදා, 14 අගෝස්තු 2023 09:06

‘අපිට කූඩාරම තුළ හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා, දරුවන් ක්ලාන්ත වෙනවා' Featured

ලොව පුරා පවතින දැඩි උණුසුම අතරේ සිරියානු-තුර්කි දේශසීමා ආසන්නයේ කඳවුරුවල ජීවත් වන අවතැන් වූ පවුල් සිය ගණනක් සිසිලක් සොයාගත නොහැකිව අසරණ වී සිටිති.

විකල්පයක් නොමැතිව ඔවුහු අධික උණුසුමෙන් හා ජලය හිඟකමෙන් පීඩා විඳින අතර රෝගාබාධයන්ට දගොදුරු වෙති.

උණුසුම සමග සටන් කරමින්, කුඩාරම් තුළ දිවිගෙවෙන ඔවුන්ගේ දුෂ්කර ජීවිතයේ අත්දැකීම් මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

 

BBC

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website