සෙනසුරාදා, 12 අගෝස්තු 2023 11:25

රෝහින්ග්‍යා ජාතිකයන් රැගත් බෝට්ටුවක් මුහුදුබත් වෙයි Featured

මියන්මාරයේ සිට මැලේසියාවට පලා යමින් සිටි රෝහින්ග්‍යා ජාතිකයන් රැගත් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් එහි සිටි පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගේ මළ සිරුරු ගොඩ ගත් බවට මෙහෙයුම් කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති අතර, බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයන් 30 දෙනකු අතුරුදන්වී ඇතැයි ද වාර්තා වේ.

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website