ජෝර්ජියා ප්රාන්තයේ 2020 මැතිවරණ ප්රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.