Editor

Editor

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට එකඟ වී තිබේ.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සදුදා, 13 මාර්තු 2023 11:28

මෙක්සිකෝවේ වෙඩි තැබීමක්

මෙක්සිකෝවේ මධ්‍යම පළාතේ තැබෑරුමක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමෙන් පමණක් රට සංවර්ධනය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රජය විසින් පනවා ඇති උපයන විට ගෙවීමේ බද්දට නීතිඥවරුන් විරෝධය නොදක්වන්න හේතුවක් ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටී.ඒ, නව බදු ප්‍රතිපත්තියෙන් පත්ව ඇති පීඩාවට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ය.

ඉරිදා, 12 මාර්තු 2023 23:32

මහ බැංකුවේ වෙනම ආණ්ඩුවක්…

‘දැන් පනතක් ගෙනැවිත් තිබෙනවා පාර්ලිමේන්තුවට මහ බැංකුව ස්වාධීන කිරීමට. මහ බැංකුව ස්වාධීන කළාම ආණ්ඩුවට එයට බලපෑමක් කරන්න බැරිව යනවා. එතකොට මහ බැංකුව වෙනම ආණ්ඩුවක් වගේ වෙනවා.

ඉරිදා, 12 මාර්තු 2023 20:32

මාර්තු 15 රටට වෙන්න යන දේ

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (13) දින බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website