Editor

Editor

සිකුරාදා, 17 මාර්තු 2023 19:27

ඉන්දියාව යුද ශක්තිය තර කරයි

සිය යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) පෙත්සමක් ගොනුකර තිබේ.

රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 21:41

රවී චෞද්‍රි ට අමෙරිකාවේ ඉහළ පුටුවක්

ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්‍රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ.

කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණවී තිබේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 08:45

ණයහිමියන්ට ජනපතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබේ.

බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 08:42

තවමත් ලංකාවට වැඩිම කැමැත්ත රුසියාවෙන්

මාර්තු මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023 08:39

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්..

මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website