භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල්( ණය) ප්‍රමාණය ( සීමාව) කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදිනියකට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණය හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවනු ලැබීය.
නමින් කතා කිරීම ළමා මනසට කොතරම් බලපාන්නේද?
ළමා මනස ඉතාමත් සංවේදීය. ළදරුවාගේ උපතේ සිට කුටුම්භය තුළ ගත කරන කාල පරාසය ඉතාමත් වැදගත්ය. දරුවා මෙළොව එළිය දුටු විගස හඳුනා ගන්නේ තමන්ගේ මව හා පියාය. ප්‍රථම නැදෑකම ඇති කරගන්නේ තමන්ගේ පවුල සමඟය.
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව ඊයේ දින (09) පළමුවරට කැඳවීමට නියමිතය.අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.
හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.