Editor

Editor

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කළ වරදට වසර දෙකක සිර දඬුවමක් ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අසුනත් අහිමි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට මන්ත්‍රී නිල නිවසෙන්න ඉවත් වන ලෙසත් දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

වැඩවර්ජනයක නිරතවන තෙල් සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර මහතා දැනුම් දී තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතා වල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඇමෙරිකාවේ ටෙනිසි ප්‍රදේශයේ නැෂ්විල් ප්‍රාථමික පාසලේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාස කිහිපයකට පෙර හදිසියේම දර්ශණය වූ කළු කොටි පැටියා අද උදෑසන

Safari ගිය සංචාරකයින් විශාල සංඛ්‍යාවකට දැක ගැනීමට හැකි වී ඇත.

හරිත ආර්ථිකයකට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුයක් නිකුත් කරමින් පවසන්නේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් සදහා එම අනුමැතිය ලැබුණු බවයි.

පොලිස්පති තනතුර සම්බන්ධයෙන් චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දුන් බව ආණ්ඩුවේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණි. ඒ් පිළිබඳ සොයා බැලීමේදී අප වෙත දැනගන්නට ලැබුනේ, ජනාධිපතිවරයා විසින් එම සේවා දිගුවෙහි පත්වීම ලිඛිතව ලබා දී නොමැති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ මොළය ආශ්‍රිතව සංකූලතා ඇති වී තිබෙන බවට අනාවරණය වී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යාමට එරෙහිව අද(27) උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website