Editor

Editor

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමි වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මාසිකව රටින් රටට පිරිනැමෙන ක්‍රමවේදයට අනුව අප්‍රේල් මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට හිමිවූ බවය.

නුදුරේදී එන උත්සව සමයේදී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ නොහැකි බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න දේශයට පැවසීය.

දකුණු ආසියාවේ දියුණු නීති ක්‍රමයක් හා උපාධි ක්‍රමයක් ඇති රටක් ලෙස යුරෝපයෙන් පවා ශ්‍රී ලංකාවට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. රෝම ලන්දේසි නීතියේ සිට දැනට ක්‍රියාත්මක වන ඉංග්‍රීසි නීති ක්‍රමය දක්වා ව්‍යාප්ත වූයේ එතෙරින් අපට ලැබුණු උරුමයයි.

ඉරිදා, 02 අප්‍රේල් 2023 08:22

ගිනි පුපුරු විසිවෙන ඊශ්‍රායලය

ඊශ්‍රායලය පිළිබඳව වැඩි වශයෙන් මෑත කාලීනව කතාබහට ලක්වූයේ ගාසා තීරයේ සටන්කාමීන් විසින් ඔවුන් වෙත එල්ල කළ ප්‍රහාරයන් ද සමඟිනි.

ඊයේ රාත්‍රියේ ‌දෙහිවල ගුවන් පාලම මත ගල්කිස්සේ සිට ඉතා අධික වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් පානදුර දෙසට ධාවනය වූ මෝටර් රථයක වැදී ගිණිගෙන ඇත.

රාජ්‍ය ආයතන දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලා පවහන ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 70ක ට හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග පවසා සිටියා. ඒ හේතුවෙන් අප්‍රේල් මස සිට දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1කි. එම මාසයේම ආනයන වියදමද ඩොලර් බිලියන 1කි.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව IHP ආයතනය මගින් සිදුකල සමීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති බහුතරයක් පිළිබඳ ජනතාවගේ ඇත්තේ අප්‍රසාදයකි.

ඉන්දියාවෙන් ‍මෙරටට ආනයනය කළ බිත්තර බේකරි සහ හෝටල් වෙත ලබාදීම අද සිට සිදු කෙරෙනවා. තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගතග සංස්ථාව සඳහන් කරන්නේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website