Editor

Editor

ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි විස්සක මුදලක් එනම්(මිලියන 200) ඊයේ (23 වැනිදා) වනවිටත් ලබා නොදන් බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කර දැමීමට සිදු වූ බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝගය මත ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන බව අප වෙත වාර්තා වී තිබේ.

IQair වෙතින් වායු ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ 2022 වසරේ වායු ගුණාත්මකභාවය හොඳම රටවල් සහ කලාප ගනයට අයත් වන්නේ රටවල් දහ තුනක් පමණක් බවයි.

පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් 43000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය පවසනවා.

බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 16:02

යූරියා පොහොර මිටියක මිල පහලට

පෞද්ගලික සමාගම් කිහිපයක් පොහොර මිල අඩු කිරීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වේ.

ඩොලරය අඩු වීමත් සමගම ආනයනික කිරිපිටි මිල අඩුවී තිබේ.

බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:17

රාමසාන් උපවාසය සිකුරාදා සිට

රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:15

රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය 16 වැනිදා සිට අණ්ඩව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website