Editor

Editor

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අතර හමුවක් සිදුවී තිබේ.

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව ඉදිරි දින දෙක තුළ දිවයිනට ළඟා වනු ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

මැතිවරණය සඳහා මුදල් ලබානොදීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ස්විස් බැංකුවල තැන්පත් කර ඇති චීන ධනවතුන්ගේ ධනය පිළිබඳ ස්විට්සර්ලන්ත රජය දැඩි අවධානයෙන් පසුවන බව ෆියිනෑන්ෂල් ටයිම්ස් වෙතින් අනාවරණයක්.

ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරමින් පවසා සිටින්නේ ස්විස් බැංකුවල ඇති චීන ධනය පිළිබඳ සුවිට්සර්ලන්ත රජය දැඩි අවධානයෙන් පසුවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩල හමුවක් අනිද්දා දිනයේ පැවැත්වෙන බවත් එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය පහසුකම අනුමත වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

සෙනසුරාදා, 18 මාර්තු 2023 09:26

ආර්ථිකය කඩාවැටීමට හේතුව

2022 වර්ෂයේදී සිදුවූ ආර්ථික පසුබෑම තුළ කෘෂි කාර්මික, කාර්මික හා සේවා අංශය යන අංශද දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

රාජ්‍ය ආයතන 40ක් වසා දමයි.. මුදල් අමාත්‍යංශයෙන් අවසන් අනුමැතිය…

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා පිහිටි වෙලදසැල සංචාරක හෝටල් වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය වල සාම්පල් ලබා ගැනිම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් (17) දින සිදු කරනු ලැබුහ.

වාර්ෂික පෙළ පොත් අවශ්‍යතාව නිවැරදිව හඳුනා නොගෙන පෙළ පොත් මුද්‍රණය කිරීම සහ අවිධිමත්ව ගබඩා කිරීමෙන් රජයට රුපියල් කෝටි 9කට අධික මුදලක පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවක් හෙළි කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website