සදුදා, 01 මැයි 2023 20:58

පාඩු ලබන ආයතනයක උත්සවයක දිවා ආහාරයට ලක්‍ෂ 87යි.. Featured

රජයට සම්බන්ධ ආයතනයක් විසින් මෑතක දී අලුතින් පිහිටුවන ලද ඒකකයක් විවෘත කිරීමේ අවස්ථාවේ දිවා භෝජන සංග්‍රහයට රුපියල් ලක්ෂ 87 ක මුදලක් වැය කර ඇතැයි හෙළි වී තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ අධිකාරියක කඩිනම් සේවා ඒකකයක් පිහිටුවීම සඳහා එසේ දිවා ආහාර ඇනවුම් කර තිබුණේ පසු මෙරට ප්‍රධාන පෙළේ හෝටලයකිනි.

දැනට එම ආයතනය ලබන ආයතනය ආදායම 25% කින් පමණ පහළ බැස ඇත.

මෙම ආයතනය පාඩු ලබන ආයතනයක් වශයෙන් ප‍්‍රතිව්‍යුහගත කිරීමට ද තීරණය කරන ලද එකකි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website