අඟහරුවාදා, 02 මැයි 2023 22:04

නිජබිම බේරා දෙන්න. ආදිවාසී නායකයාගෙන් අධිකරණයට පෙත්සමක් Featured

ආදීවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇරිට් පෙත්සමක් සැප්තැම්බර් 8 වනිදා විභාගයට ගැනීමට නියමිතයි.

රඹකැන්වැව ප්‍රදේශයේ පිහිටි පාරම්පරික නිජබිම මහවැලි අධිකාරිය විසින් හොළිකර විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අදාළ රිට් පෙත්සම ඊෙය් දින (02) අභියාචනා අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.

එහිදී එම පෙත්සම සැප්තැම්බර් 08 කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website