Editor

Editor

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 2023 අප්‍රේල් 4 වැනි දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 07:06

බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.

බදාදා, 05 අප්‍රේල් 2023 09:40

ඉන්ධන කෝටාව ඉහළට

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර අති බව වාර්තා වෙයි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව යහපාලනය පිළිබඳ ඉන්දියාවෙන් උපදෙස් ලබා ගනිමින් සිටින අතර පාලන හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ද සහාය ඉල්ලා ඇත.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රට ව්‍යාසනකාරී තත්වයකට ඇද දැමූ සහ තව තවත් ප්‍රපාතයට තල්ලු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් විනාශ කිරීමට පාලකයින් ක්‍රියා කරමින් සිටින බව "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ සාමූහිකය" අවධාරණය කර සිටී.

බස්නාහිර පළාතේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස ලෙස පත් කිරීමේ යම් සැලසුමක් ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමත කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website