Editor

Editor

එරට සෞඛ්‍ය දත්තවලට අනුව වසරේ ගතවූ පළමු සති 9 යේදී පමණක් එරට පුද්ගලයින් ලක්ෂ 13කට වැඩි පිරිසක් වායු දූෂණය ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විද ඇතැයි සඳහන් වන අතර ඒ හේතුවෙන් තායිලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

Lanka Information  අප වෙත දැනගන්නට ලැබුණේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුවේ සේවයේ නිරතව සිටි ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනාම රැකියා සඳහා විදෙස්ගත වීම හේතුවෙන් එම ඒකකය වසා දමා ඇති බවයි.

** ආසනන්නම හේතුව ඇමෙරාකාවේ සිලිකන් වැලි බැංකුව කඩා වැටීමද ?

.**CNN වාර්තාව Silicon Valley බැංකුව බංකොලොත්වීමට හේතු වූ
කරැණු ලොවට හෙලි කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

දිනෙන් දින ඉහළ යන මහජන වීමසීම් හමුවේ මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 10:57

මෙරට කොහිල පරිභෝජනය 40%කින් ඉහළ යයි

2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව පර්යේෂණ වාර්තාවක් තහවුරු කරයි.

බ්‍රහස්පතින්දා, 30 මාර්තු 2023 08:59

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කර ඇත.

බදාදා, 29 මාර්තු 2023 18:46

හෙට සිට බස් ගාස්තු අඩු වෙයි 

ඩීසල් මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබා දෙමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

බදාදා, 29 මාර්තු 2023 17:34

ඉන්ධන මිල පහතට

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ සංශෝධනය කරන බවයි.

හරිත අවකාශයක් තුළ වත්මන් අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම ජනාධිපතිවරයාගේ දැක්මයි – ජනාධිපති ජාත්‍යන්තර දේශගුණික උපදේශක එරික් සෝල්හයිම්

ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණ වලින් පෙර නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිය (28) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

ඔවුන් පවසා සිටියේ සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධතාවය දැක්වීම සඳහා එම වෘත්තිය ක්‍රියාමාර්ගය ගත් බවයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website