ඉරිදා, 14 මැයි 2023 15:26

ඩෙංගු අධි අවධානම් කලාප 13ක් Featured

රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබේ.

මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 19ක් පමණක වූ අතර රටපුරා ක්‍රම ක්‍රමයෙන් ඩෙංගු උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන හෙයින් අධි අවධානම් කලාප අවධනම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බව ද ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කරයි.

වාද්දූව, උඩුනුවර,වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම,බදුල්ල,කුරුවිට, කෑගල්ල, ඇතුළු එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ඩෙංගු උණ රෝගීන් බහුල වශයෙන් හමුවන බව ද එම වැඩසටහන් කියයි.

රංජන් කස්තුරි

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website