ඉරිදා, 07 මැයි 2023 20:05

මැතිවරණ කොමිසම අවසන්.. නව සාමාජිකයන් පත් කෙරේ.... Featured

මෙම සතියේ දී නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

කොමිෂන් සභා සියල්ලටම නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්ත යටතේ මෙම පත් කිරීම් ද සිදු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කටයුතු කළ යුතු වුව පලාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබිනි.

නමුත් පලාත් පාලන ඡන්දය මේ වන විට දින නියමයක් නැතිව කල් ගොස් ඇති නිසා ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසම පත් කිරීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ.

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website