සිකුරාදා, 12 මැයි 2023 19:55

'මෝකා සුළි කුණාටුව දැන් කොහේ ද? Featured

සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම සක්‍රීය වීම මැයි 25 න් පසු අපේක්ෂා කළ ද එය දින කිහිපයකින් පමා වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේය.

ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපෑමක් සිදු කළ 'මෝකා' සුළි කුණාටුව මේ වනවිට මධ්‍යම බෙංගාල බොක්කට ඇතුළු වී තිබේ.

එය මැයි 14 වන විට ගිනිකොණ දිග බංග්ලාදේශ වෙරළ සහ උතුරු මියන්මාර වෙරළ අතර ප්‍රදේශයෙන් එම රටවල ගොඩබිම දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

BBC

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website