Editor

Editor

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව සහ සත්කාරක නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (10) දෙවැනි දිනටත් පැවැත්වෙයි.

මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව එහි ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

බදු පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (10) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (10) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා.

සිකුරාදා, 10 මාර්තු 2023 08:48

අද කාලගුණ නිවේදනය

දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වරාය සේවකයන් විසින් පසුගිය දින සිදුකරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මෙරටට පැමිණි නැව් 17ක් ආපසු හැරී වෙනත් වරායන් වලට ගොස් ඇතැයි වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විපක්ෂයේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමට සූදානමක් ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website